Ultimate magazine theme for WordPress.

Watch : සකිබ් මහ්මූද් සිය පළමු පන්දුවාරයේදී දවා ගත් කඩුලු තුන

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේදී එක් පන්දුවාරයකදී කඩුලු තුනක් දවා ගැනීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක සකිබ් මහ්මූද් අද(31) සමත් වුණා.

ඉන්දීය ඉනිමේ දෙවැනි පන්දුවාරය යොමු කළ ඔහු එම පන්දුවාරයේ පළමු, දෙවැනි හා අවසන් පන්දුවලදී එම කඩුලු තුන දවා ගත්තා.

එහිදී දැවී ගියේ සංජු සැම්සන්(ලකුණු 1), තිලක් වර්මා(0) හා සූර්යකුමාර් යාදව්(0) යන පිතිකරුවන්.

දර්ශන පහතින් –