ලෝක කුසලානය ආරම්භයේදීම බාබර්ගෙන් ඇදහිය නොහැකි සුපිරි පන්දු රැකීමක්
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මේ වන විට පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ එස්.එස්.සී ක්රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
නෙදර්ලන්තයේ දෙවැනි කඩුල්ල ලෙස Michael Levitt ලකුණු 24 කට දවා ගැනීමට බාබර් අසාම් හා ශහීන් ශාහ් අෆ්රිඩි සුපිරි උඩ පන්දුවක් රැක ගැනීම කැපී පෙනුණා.
දර්ශන කිහිපයක් පහතින් –
Babar Azam with one of the greatest catches you will ever see 🔥
— Challenger Y (@ChallengerY56) February 7, 2026
Best Catch of the Tournament – Babar Azam 🥵
— Ehtisham Siddique (@iMShami_) February 7, 2026