Ultimate magazine theme for WordPress.

Watch : පැතුම් රැක ගත් ඇස් අදහා ගත නොහැකි සුපිරි උඩ පන්දුව මෙන්න

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගයේදී පැතුම් නිස්සංක සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට අද සමත් වුණා.

ග්ලේන් මැක්ස්වෙල් දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.