Ultimate magazine theme for WordPress.

ක්‍රීඩකයින් 45 දෙනෙකුට SLC කොන්ත්‍රාත් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු පෙල ක්‍රීඩකයින් 45 දෙනෙකු සදහා කොන්ත්‍රාත්තු ලබා දී තිබෙනවා.

2025 දේශීය තරග වාරය සදහා මෙම කොන්ත්‍රාත් ලබා දී ඇති අතර, A, B, C හා D යන කාණ්ඩ යටතේ ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.