Ultimate magazine theme for WordPress.

Watch : ඉන්දියාවට තරු විසි වූ මාක්‍රම්ගේ සුපිරි උඩ පන්දුව

ඉන්දියාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද දිනයේදී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම්ට හැකි වුණා.

නිටිෂ් කුමාර් රෙඩී ලකුණු 10 කට දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.