බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කෙරේ
සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
ටන්සිම් හසාන් සකිබ් පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවා ඇති අතර, ආබාධයක් හේතුවෙන් ටස්කින් අහ්මඩ්ට තරගාවලිය අහිමි වී තිබෙනවා.
ලිටොන් දාස් සංචිතයට නම් කර නැහැ. ඔහුට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවස්ථාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 20 සිලෙට්හීදී ආරම්භ වීමට නියමිතයි.
Bangladesh’s squad for first Test against Zimbabwe
Najmul Hossain Shanto (c), Mahmudul Hasan Joy, Shadman Islam, Zakir Hasan, Mominul Haque, Mushfiqur Rahim, Mahidul Islam, Jaker Ali, Mehidy Hasan Miraz, Taijul Islam, Nayeem Hasan, Nahid Rana, Hasan Mahmud, Khaled Ahmed, Tanzim Hasan