Ultimate magazine theme for WordPress.

කොට්සියාට තුන්කොන් තරගාවලිය හා ශූරයින්ගේ කුසලානය අහිමි වෙයි

ආබාධයක් (groin) හේතුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ජෙරාල්ඩ් කොට්සියාට පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය මෙන්ම ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මෙම ආබාධයට පෙර ඔහුගේ වම් පාදයේද ආබාධයක් සිදුව තිබූ අතර, ඒ හේතුවෙන් ඔහුට මෙවර SA20 තරගාවලියේදී ක්‍රීඩා කිරීමට හැකි වූයේ එක් තරගයක් පමණයි.

Tri-series schedule –

  • Feb 8 – Pak vs NZ in Lahore
  • Feb 10 – NZ vs SA in Lahore
  • Feb 12 – Pak vs SA in Karachi
  • Feb 14 – Final in Karachi