Ultimate magazine theme for WordPress.

Watch : රමේෂ් මෙන්ඩිස් රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුව

කටාර්හීදී පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ඒ ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ පාකිස්තාන ඒ කණ්ඩායමයි.