Watch : ශ්රී ලංකාවට සුපිරි ජයක් ගෙන ආ අවසන් පන්දු 3 මෙන්න Video By Hitwicket staff On 2025-12-15 | 7:27 pm 2025 යොවුන් ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයෙන් ශ්රී ලංකාවට කඩුලු 2ක තියුණු ජයක් අද හිමි වුණා. pic.twitter.com/bcFdABUeVi — cric sl (@cricslvideo) December 15, 2025