UP Warriorz කණ්ඩායමට නව නායිකාවක් Hitwicket staff 2025-02-09 | 11:28 pm 2025 කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් UP Warriorz කණ්ඩායම විසින් සිය නායිකාව ලෙස දීප්ති ෂර්මා පත් කර තිබෙනවා. ඒ, එම…
ශූරයින්ගේ කුසලානයට දකුණු අප්‍රිකාවෙන් වෙනසක් Hitwicket staff 2025-02-09 | 9:22 pm පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Corbin Bosch ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහ වන දකුණු අප්‍රිකා සංචිතයට නම් කර…
දෙවැනි එක්දින තරගයේදී එංගලන්තයේ අතිරේක පන්දු රකින්නන් ලෙස පුහුණුකරුවන් නම් කෙරේ Hitwicket staff 2025-02-09 | 8:58 pm එංගලන්ත පිතිකරු ජේකබ් බෙතෙල්ට ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, ඔහු ඉන්දියාව සමග…
දරුණු අනතුරෙන් පසු රවීන්ද්‍රගේ තත්ත්වය ගැන නවසීලන්තයෙන් නිවේදනයක් (දර්ශන සහිතයි) Pathum Vidanaarachchi 2025-02-09 | 6:46 pm නවසීලන්ත පිතිකරු රචින් රවීන්ද්‍රට පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ සදුදා (10) දකුණු අප්‍රිකාවට…
වැරදි ලෙස ගෙවූ පවුම් 100,000 ක් මිඩ්ල්සෙක්ස් CCC විසින් යළි අයකර ගනියි Hitwicket staff 2025-02-08 | 1:47 pm 2021 වසරේදී ඉල්ලා අස්වීමට පෙර හිටපු ප්‍රධාන විධායක නිලධාරී Richard Goatley හට වැරදි ලෙස ගෙවා තිබූ පවුම් 100,000 ක මුදලක් යළි අයකර…
BPL ශූරතාවය Fortune Barishal කණ්ඩායමට Hitwicket staff 2025-02-08 | 7:40 am බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට Fortune Barishal කණ්ඩායම සමත් වුණා. ඒ, මීර්පූර්හි…
CT25 : සයීම් අයුබ් තරගාවලියෙන් ඉවතට – ෆර්ගසන්ටත් ආබාධයක් Hitwicket staff 2025-02-07 | 10:55 pm පාකිස්තාන ආරම්භක පිතිකරුවෙකු වන සයීම් අයුබ්ට එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව මේ වන විට තහවුරු කර…
CT25 : ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගය ක්‍රීඩා කරන්න එංගලන්තය තීරණය කරයි Hitwicket staff 2025-02-07 | 12:51 pm ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ඝනිස්තානය සමග පෙබරවාරි 26 වැනිදා ලාහෝර්හීදී පැවැත්වීමට නියමිත තරගය සදහා ක්‍රීඩා…