WTC අවසන් තරගයට දකුණු අප්‍රිකා සංචිතයත් නම් කෙරේ Hitwicket staff 2025-05-13 | 11:46 pm ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා. ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත්…
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් ගැටුමට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ Hitwicket staff 2025-05-13 | 9:19 am ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා. පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත්…
ශෝන් ටෙයිට්ට බංග්ලාදේශයෙන් තනතුරක් Hitwicket staff 2025-05-13 | 12:32 am බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ටෙයිට් පත් කර තිබෙනවා.…
IPL යළි ඇරඹෙන දිනය නිවේදනය කෙරේ – නව කාලසටහන මෙන්න Hitwicket staff 2025-05-13 | 12:17 am තාවකාලික අත්හිට වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන 17 වැනිදා සිට ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය…
කෝලි ටෙස්ට් පිටියට සමු දෙයි Hitwicket staff 2025-05-12 | 2:50 pm ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම මේ වන විට තහවුරු කර තිබෙනවා. ඒ, සිය සමාජ…
කෝලි ටෙස්ට් පිටියට සමු දීමට සූදානම් Hitwicket staff 2025-05-10 | 1:04 pm සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තමන්ට අවශ්‍ය බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී…
IPL අත්හිටුවා පැය කිහිපයකට පසු PSL තරගාවලිය ගැනත් ප්‍රබල තීරණයක් ගනියි Hitwicket staff 2025-05-10 | 12:15 am ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින යුද උණුසුම හේතුවෙන් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග දින නියමයක් නොමැතිව කල් දැමීමට…
IPL තරගාවලිය යළි ආරම්භ කෙරෙන හැටි BCCI නිවේදනය කරයි Hitwicket staff 2025-05-09 | 11:49 pm 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි සතියක කාලයක් සදහා අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය…
IPL තරගාවලිය අත්හිටුවයි Hitwicket staff 2025-05-09 | 12:58 pm 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉන්දියාව හා…
රෝහිට් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ගැන විශේෂ තීරණයක් ගනියි Hitwicket staff 2025-05-07 | 8:10 pm තමා වහාම ක්‍රියාත්මක වන පරිදි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මා පවසනවා. ඉන්දීය කණ්ඩායම…