Browsing Category
SRI LANKA NEWS
ශ්‍රී ලංකාවේදී තුන්කොත් එක්දින ක්‍රිකට් තරගාවලියක් – කාලසටහන මෙන්න
ශ්‍රී ලංකාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියක් අප්‍රේල් හා මැයි මාසවලදී ශ්‍රී…
දසුන් ශානකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දඩ
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට එරෙහිව ඇමෙරිකානු ඩොලර් 10,000 ක (රුපියල් ලක්ෂ 29.6 ක් පමණ) දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා…
තීක්ෂන එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන නවතම අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්ව තිබෙනවා.…
Asian Legends League මාර්තු 10 වැනිදා සිට – ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ඉන්දීය හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති චේතන් ශර්මාගේ මූලිකත්වයෙන් දියත් කෙරෙන නව ක්‍රිකට් ලීගයක් වන Asian Legends League (ALL…
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර පිටියෙන් මාස පහක දිගු විරාමයක් – ඉදිරි කාලසටහන මෙන්න
ඔස්ට්‍රේලියාව සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මේ වන විට ජාත්‍යන්තර…