පාකිස්තාන සංචාරයේ සංශෝධිත තරග කාලසටහන නිවේදනය කරයි Hitwicket staff 2025-11-13 | 10:08 am ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ ඉදිරි සියලු තරග කාලසටහන සංශෝධනය කර තිබෙනවා. ඒ, පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු…
“ක්‍රීඩකයින් ලංකාවට එන්න ඕනේ කියනවා” නිහඩතාව බිදිමින් SLC නිල නිවේදනයක් නිකුත් කරයි Hitwicket staff 2025-11-12 | 11:28 pm මේ වන විට පාකිස්ථානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආරක්ෂාව සම්බන්ධයෙන්…
පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 ක් බ්‍රහස්පතින්දා දිවයිනට ; දෙවැනි තරගය අත්හිටුවයි ? Hitwicket staff 2025-11-12 | 11:08 pm පාකිස්තාන තරග සංචාරය සදහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අට දෙනෙකු බ්‍රහස්පතින්දා (13) දිනයේදී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය…
පාකිස්තාන සංචාරයක අර්බුදයක, ශ්‍රී ලංකා පිල යළි එන්න ඕනේ කියයි – විශේෂ සාකච්ඡාවේදී වෙච්ච දේ… Hitwicket staff 2025-11-12 | 9:11 pm මේ වන විට පාකිස්තාන තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් යළි දිවයිනට පැමිණීමට අවශ්‍යව ඇති බවට දන්වා ඇතැයි…
Asia Cup Rising Stars : ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දුනිත්ට Hitwicket staff 2025-11-12 | 2:05 pm නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය (Asia Cup Rising Stars) සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.…
ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලිය නරඹන්නේ මෙහෙමයි Hitwicket staff 2025-11-10 | 11:07 pm සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අගහරුවාදා (11) ආරම්භ වනවා.…
පාකිස්තානයට යන ශ්‍රී ලංකා සංචිත එළියට Hitwicket staff 2025-11-07 | 6:02 pm පාකිස්තාන තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 සංචිත නිවේදනය කර තිබෙනවා. නොවැම්බර් 11 වැනිදා සිට ආරම්භ වන මෙම…
ශ්‍රී ලංකා සංචිතයට ප්‍රබල වෙනසක් වෙන්නද යන්නේ? Hitwicket staff 2025-10-12 | 1:07 pm එළඹෙන පාකිස්තාන තරග සංචාරය අරමුණු කර ගනිමින් ධනංජය ද සිල්වා හා භානුක රාජපක්ෂ යළිත් ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට තේරීම් කමිටුව පියවර…
LPL තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයින් එන්නේ නැහැ – අලුත්ම පුවත මෙන්න Hitwicket staff 2025-10-07 | 4:29 pm 2025 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය ජාතික ක්‍රීඩකයින් ක්‍රීඩා කරන බවට ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කර තිබූ පුවත…
LPL තරගාවලියට පළමු වරට ඉන්දීය ජාතික ක්‍රීඩකයින් එක් වන ලකුණු ? Hitwicket staff 2025-10-06 | 6:44 pm 2025 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හය වන අදියර සඳහා ඉන්දීය ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා…