Browsing Category
CRICKET
Watch : දුනිත්ගේ සුපිරි පන්දුවක් හමුවේ මැක්ස්වෙල් අන්ත අසරණ වූ හැටි
විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඔස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ග්ලේන් මැක්ස්වෙල්ගේ කඩුල්ල දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ අද(14)…
Watch : දුනිත්ගේ පන්දුවකට ජොෂ් ඉන්ග්ලිස් ගොදුරු වූ හැටි
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ඔස්ට්‍රේලියානු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස අනර්ඝ පන්දුවක්…
Watch : අසිතගේ පන්දු හමුවේ ඔස්ට්‍රේලියානු මුල් පෙල කඩුලු 3ක් බිද වැටුණු හැටි
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුලු තුනම දවා ගැනීමට ශ්‍රී ලංකා…
විනය විරෝධීව හැසිරෙමින් පිතිකරු සමග ශාරීරිකව ගැටුණු අෆ්රිඩිට වැඩ වරදියි (දර්ශන සහිතයි)
පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් හා ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ඇතුළත්…
RCB කණ්ඩායමේ 8 වැනි නායකයා නිවේදනය කෙරේ
රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ නව නායකයා ලෙස රාජත් පටිදර් පත් කර තිබෙනවා.
මාර්තු 21 වැනිදා ආරම්භ වන එළඹෙන අයි.පී.එල්…
“අපි ශූරයින්ගේ කුසලානයට යන්නේ ශූරයින් වෙන්නයි” : නජ්මුල් හොසේන් ශන්තෝ
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සිය කණ්ඩායම සහභාගී වන්නේ ශූරයින්ගේ වීමේ අරමුණ ඇතිව බව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක…
විවිධ හේතු මත ශූරයින්ගේ කුසලානය අහිමි වූ ප්‍රධාන ක්‍රීඩකයින් 14 දෙනා මෙන්න
2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීම සදහා තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණයි. තරගාවලිය පෙබරවාරි 19 වැනිදා…
ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පාකිස්තානය තැබූ අමුතු වාර්තාව
බදාදා(12) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාව පරදා පළමු එක්දින තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වූ බව ඔබ…
මහීෂ් තීක්ෂණ ලෝකෙන්ම එක වෙයිද?
අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දිනා ගැනීම සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට මේ වන…