දිල්ලි කැපිටල්ස් නායකත්වය අක්සාර් පටෙල්ට Hitwicket staff 2025-03-14 | 11:43 pm 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස අක්සාර් පටෙල් පත් කර තිබෙනවා. 2019…
ශ්‍රී ලංකාව පරදා කොදෙව් මාස්ටර්ක් කණ්ඩායම අවසන් මහා තරගයට Hitwicket staff 2025-03-14 | 11:28 pm Match Report
ශ්‍රී ලංකා කාන්තා පිල නවසීලන්තයේදී පළමු T20I ජය ලබයි Hitwicket staff 2025-03-14 | 10:42 pm නවසීලන්තයේදී පළමු වරට විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ජය ගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(14) සමත් වුණා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
මාර්ක් වුඩ්ට මාස 4 ක් ක්‍රිකට් අහිමි වෙයි Hitwicket staff 2025-03-14 | 10:47 am වම් දණහිසේ සිදු කළ ශල්‍යකර්මයක් හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මර්ක් වුඩ්ට මාස 4ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සීටීමට…
ICC Rankings : සැන්ට්නර් තීක්ෂණ ළගටම පැමිණෙයි Hitwicket staff 2025-03-13 | 11:49 am නවතම එක්දින ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අනුව නිමා වූ…
නායකත්වයේ වගකීම අසලංක, ජනිත්, පසිදු, සහන් හා ධනංජයට – NSL සටන ඇරඹේ Hitwicket staff 2025-03-13 | 11:28 am නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය අද(13) ආරම්භ වුණා. පළමු තරගය ගාලු කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර හම්බන්තොටදී…
මහ්මුදුල්ලාහ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි Hitwicket staff 2025-03-12 | 10:41 pm බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මහ්මුදුල්ලාහ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. මීට පෙර 39 හැවිරිදි ඔහු 2021…
ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගාවලි අයර්ලන්තය අවලංගු කරයි Hitwicket staff 2025-03-12 | 8:49 pm ඇෆ්ඝනිස්තානය සමග මෙම වසරේදී සිය රටේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි අවලංගු කිරීමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.…
වසර 150 ක සංවත්සර ටෙස්ට් තරගය රෝස පන්දුවෙන් පැවැත්වීමේ තීරණයක් Hitwicket staff 2025-03-12 | 8:22 pm ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් 2027 වසරේදී මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත…
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත T20 සංචිතයට වෙනස්කම් රැසක් Hitwicket staff 2025-03-12 | 9:18 am ආබාධවලට ලක් වීම හේතුවෙන් නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩිකා Isabella Gaze (hip flexor), වේග පන්දු යවන ක්‍රීඩිකා Hayley Jensen (hip…