Ultimate magazine theme for WordPress.
Browsing Category

FRANCHISE CRICKET

Watch : සිරාජ්ගේ වාග් ප්‍රහාරයට පූරාන් පිත්තෙන් එලව එලවා පහර දුන් හැටි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 64 වැනි තරගයේදී ගුජරාට් ටයිටන්ස් වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් හා ලක්නව් සුපර්…

RCB සංචිතයට ප්‍රබල වෙනසක් – කෝටි ගණනක ගිවිසුමකට නවසීලන්ත ක්‍රීඩකයෙකු ආදේශ කෙරේ

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නවසීලන්තයේ ටිම් සයිෆර්ට් සමග ගිවිසුම්ගත වී තිබෙනවා. ඒ, එම කණ්ඩායම නියෝජනය කරන එංගලන්තයේ…

Watch : වර්ෂාව මැද තෙමි තෙමී තියපු IPL සම්මාන ප්‍රදානෝත්සවය

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 63 වැනි තරගයෙන් අනතුරුව වර්ෂාව මධ්‍යයේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට සිදු වීම…

Watch : චන්දිමාල් හා අවිශ්කගේ ප්‍රහාරය ග්ලැඩියේටර්ස් අවසන් තරගයට ගෙන යයි

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Quetta Gladiators කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් වටයේ පළමු…

චරිත් මුම්බායි සමග ගිවිසුම්ගත වෙයි – වටිනාකම මෙන්න

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා. ඔහුට අමතරව ජොනී…

Watch : ලක්නව් එළියට විසි කළ කමිදුගේ ඉනිම ආබාධයකින් කෙළවර වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 61 වැනි තරගයේදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස්…

Watch : රිෂාබ් පන්ට් දවා ගන්න මාලිංග රැක ගත් සුපිරි උඩ පන්දුවට ලක්නව් හිමිකරු දැක් වූ ප්‍රතිචාරය

IPL තරගාවලියේ 61 වැනි තරගයේදී විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග…

IPL 2025 – කණ්ඩායම් 3 ක් අවසන් වටයට සුදුසුකම් ලබයි – 4 ක් එළියට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට කණ්ඩායම් 3 ක් සමත්ව තිබෙනවා. ඒ අනුව…