Watch : ලෝක කුසලානයම හොල්ලමින් පියඹා ගොස් බෙනෙට් රැක ගත් සුපිරි කැච් එක මෙන්න
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ මෙතෙක් දුටු විශිෂ්ඨතම උඩ පන්දුව ලෙස සැලකිය හැකි උඩ පන්දුවක් රැක ගැනීමට සිම්බාබ්වේ ක්රීඩක Brian Bennett හට අද හැකි වුණා.
ඒ, ඕමානය සමග පැවැති මෙවර තරගාවලියේ 8 වැනි තරගයේදීයි.
කොළඹ එස්.එස්.සී ක්රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕමානය පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 103 ක් රැස් කළ අතර, සිම්බාබ්වේ පිල පන්දුවාර 13.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කළා.
ඕමානයේ අවසන් කඩුල්ල දවා ගැනීම සදහායි Bennett සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ.
Brian Bennett took flight and took our breath away with a catch of the tournament contender 😮💨
Follow the #T20WorldCup here 👉 https://t.co/lkOSOhmQDQ pic.twitter.com/bWoirKmWDY
— ICC (@ICC) February 9, 2026