Author
Pathum Vidanaarachchi 778 posts
කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ එංගලන්ත ක්‍රීඩක ලැයිස්තුව එළියට
2024 ඔක්තෝබර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි එංගලන්ත ක්‍රීඩකයින් අත්සන් තබා ඇති නව කොත්ත්‍රාත් ගිවිසුම් පිළිබද තොරතුරු එරට ක්‍රිකට්…
ප්‍රබලයින් කිහිප දෙනෙකු නොමැතිව ඉන්දියාවට එරෙහි දකුණු අප්‍රිකා T20 සංචිතය නම් කෙරේ
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.…
දකුණු අප්‍රිකාවේ වාර්තාගත ජය ඉතිහාසගත වූ හැටි හා අලුත් වූ WTC ප්‍රසාද ලකුණු සටහන
වසර 10 කට පසුව ආසියාවේ දී පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(31) සමත් වුණා. ඒ, බංග්ලදේශය පරදා දෙවැනි…
වෙන්දේසියේදී වියදම් කරන්න පංජාබ් පිලට INR කෝටි 110 ක් ; සියලු කණ්ඩායම්වලට ඉතිරි වී ඇති මුදල් මෙන්න
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර සිය සංචිතවල රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ නම් මේ වන විට සියලු කණ්ඩායම්…
IPL 2025 : ඉහළම රදවා ගැනීමේ ගාස්තුවක් හිමි වූ ක්‍රීඩකයින් මෙන්න
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සංචිතවල රදවා ගන්නා ක්‍රීඩක ලැයිස්තුව අද පස්වරුවේ නිවේදනය කෙරුණු බව අප මීට…
IPL 2025 : සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින් නිවේදනය කෙරේ – මතීෂටත් දැවැන්ත මිලක්
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියට පෙර සංචිතවල රදවා ගන්නා ක්‍රීඩක ලැයිස්තුව තහවුරු කිරීම සදහා…
බෙන් ස්ටොක්ස්ගේ නිවස කොල්ලකයි ; ඡායාරූප නිකුත් කරමින් ස්ටොක්ස්ගෙන් ඉල්ලීමක්
එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස්ගේ නිවස මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් මංකොල්ලකා තිබෙනවා.
ඔහු නිමා වූ පාකිස්ථාන තරග සංචාරයේ…
IPL කණ්ඩායම් රදවා ගන්නා ක්‍රීඩකයින් කවුද? පතිරණට වෙන්නේ මොකක්ද? cricinfo හෙළි කරයි
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතයේ රදවා ගන්නා…