Author
Pathum Vidanaarachchi 778 posts
කඩුලු 100 ක් දවා ගනිමින් ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ඉතිහාසය වෙනස් කරයි
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු සියයේ කඩඉම සදහා වේගයෙන්ම ළගා වූ සම දෙවැනි පන්දු යවන්නා හා ශ්‍රී ලංකාව වෙනුවෙන් අවම ටෙස්ට් තරග…
ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී මෝල්ඩර් පන්දු යැවීමෙන් හා පන්දු රැකීමෙන් ඉවතට
දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර්ට ශ්‍රී ලංකාව සමග මේ දිනවල ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දු…
42 කට දැවී යමින් ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසය වෙනස් කළේ මෙහෙමයි
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(28) සිදු…
එකම ප්‍රාන්තයේ එකම දිනයක උපන් තවත් ඔලී රොබින්සන් කෙනෙක් එංගලන්ත ටෙස්ට් සංචිතයට
එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත ටෙස්ට් තරග සංචාරය සදහා වන එංගලන්ත සංචිතයට මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති කඩුලු රකින ක්‍රීඩකයෙකු වන…
බුම්රා ලෝකෙන්ම යළි එක වෙයි – කමිදු හා ප්‍රභාත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි යළි පෙරමුණට පත් වීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට්…