පංජාබ් කිංග්ස් නායකත්වය ෂ්රෙයස් අයියර්ට Pathum Vidanaarachchi 2025-01-13 | 6:40 am පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස ෂ්රෙයස් අයියර් නිල වශයෙන් පත් කර තිබෙනවා. ඔහු පසුගිය වසරේ දී කොල්කටා නයිට් රයිඩර්ස්…
CT25 : ප්‍රබලයින් දෙදෙනෙකු නොමැතිව බංග්ලාදේශ සංචිතය නිවේදනය කෙරේ Pathum Vidanaarachchi 2025-01-12 | 4:08 pm පාකිස්තානයේදී පෙබරවාරි 19 වැනිදා ආරම්භ වීමට නියමිත ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය…
කොදෙව්වන්ට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ Pathum Vidanaarachchi 2025-01-12 | 8:31 am සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා කරන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.…
ශූරයින්ගේ කුසලානයට නවසීලන්ත සංචිතය නිවේදනය කෙරේ Pathum Vidanaarachchi 2025-01-12 | 8:10 am 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන නවසීලන්ත සංචිතය නිවේදනය කර තිබෙනවා. සංචිත නිවේදනය…
ශකිබ් අල් හසාන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද දෙවන පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි Pathum Vidanaarachchi 2025-01-11 | 10:55 pm බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද තමන් මුහුණ දුන් දෙවන පරීක්ෂණයෙන් ද අසමත් වී තිබෙනවා. ඒ…
මොහමඩ් ෂාමි කැදවමින් ඉන්දීය T20 සංචිතය නම් කෙරේ Pathum Vidanaarachchi 2025-01-11 | 10:11 pm සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර…
Watch : මංගල BBL තරගයේදී පුත්‍රයාට වැදුණු හයේ පහර පියාගේ දෑතින් රැක ගත් හැටි Pathum Vidanaarachchi 2025-01-11 | 8:25 pm මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(11) පැවැති තරගාවලියේ 31 වැනි තරගයේදී ඉතාමත් විරල අපූර්ව සිදු වීමක් දක්නට ලැබුණා.…
තුන් ඉරියව් දක්ෂතා හමුවේ නවසීලන්තයේදී වසර 10 කට පසු ශ්‍රී ලංකාවට එක්දින ජයක් Pathum Vidanaarachchi 2025-01-11 | 1:13 pm Match Report
Watch : රචින් රවීන්ද්‍ර දැවී ගිය අසිතගේ සුපිරි වේග පන්දුව Pathum Vidanaarachchi 2025-01-11 | 11:11 am නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ඔක්ලන්ඩ්හීදී පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා…