Author
Pathum Vidanaarachchi 778 posts
“මුදල් ගෙවිය යුතුයි. නැත්නම් BPL හි කීර්ති නාමය විනාශ වේවි” නීතිමය පියවර ගන්න BCB…
විදේශීය ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම රැදී සිටි හෝටලයට නියමිත කාල සීමාවේදී ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග්…
එංගලන්තයත් යොවුන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
ICC වසරේ ටෙස්ට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ – මෙතෙක් ප්‍රකාශයට පත් කළ සියලු සම්මානලාභීන් මෙන්න
2024 වසරට අදාළ ICC වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සම්මානයෙන් පිදුම් ලබා…
පළමු ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරුවන්ගේ වෙනසක් – පැතුම්ට පළමු තරගය අහිමි වන ලකුණු
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව…
කොදෙව්වන්ට ඓතිහාසික ටෙස්ට් ජයක් – පාකිස්තානය ටෙස්ට් ශූරතාවලියේ අවසන් ස්ථානයට ඇද වැටෙයි
1990 වසරෙන් පසුව පළමු වරට පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(27) සමත් වුණා.
මුල්තාන්හි පැවැති…
වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ
2024 වසරට අදාළ ICC වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක අස්මතුල්ලාහ් ඔමර්සායි…
BPL ගෙවීම් අර්බුදය දිග් ගැස්සෙයි – ලහිරු ඇතුළු රාජ්ශාහී විදෙස් ක්‍රීඩකයින් තරග වර්ජනය කරයි
මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගය ක්‍රීඩා කිරීම වර්ජනය කිරීමට Durbar Rajshahi කණ්ඩායමේ විදෙස්…