Watch : තරගයත් උඩු යටිකුරු කළ දුනිත්ගේ සුපිරි උඩ පන්දුව Hitwicket staff 2026-01-22 | 10:27 pm pic.twitter.com/KwfWunZUba— cric sl (@cricslvideo) January 22, 2026 Sri Lanka 🇱🇰 Dunith Wellalage 🙌🏽…
Watch : සුපිරි පන්දු යැවීමකින් බිනුර Rajshahi Warriors අවසන් තරගයට රැගෙන ගිය හැටි Hitwicket staff 2026-01-21 | 11:30 pm බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Qualifier 2 තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් Rajshahi Warriors කණ්ඩායම අවසන්…
බංග්ලාදේශය ගැන ICC අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ – අද රැස්වීමේදී වෙච්ච දේ මෙන්න Hitwicket staff 2026-01-21 | 9:10 pm එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කරන තරග ඉන්දියාවේදීම පවත්වමින් ලෝක කුසලාන තරගාවලිය…
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයට එංගලන්ත කණ්ඩායම නම් කෙරේ Hitwicket staff 2026-01-21 | 6:47 pm ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.…
SL v ENG : ධනංජය කැදවමින් ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ Hitwicket staff 2026-01-21 | 11:51 am සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර…
Watch : අවසන් පන්දුවට වෝක්ස් ගහපු සුපිරි හයේ පහරින් ටයිටන්ස් Eliminator ජය ගත් හැටි Hitwicket staff 2026-01-20 | 11:49 pm බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගයෙන් Rangpur Riders පරදා අවසන් පන්දුවේදී කඩුලු 3ක තියුණු ජයක් වාර්තා…
T20 ලෝක කුසලානය ගැන බංග්ලාදේශය අවසන් තීරණය ප්‍රකාශයට පත් කරයි Hitwicket staff 2026-01-20 | 4:23 pm විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී ක්‍රීඩා නොකර සිටීමට ගත් තීරණය වෙනස් කිරීමට සූදානම් නොමැති බව බංග්ලාදේශ රජයේ…
ICC ය දැඩි ස්ථාවරයක ; බංග්ලාදේශයට T20 ලෝක කුසලානය අහිමි වෙයි ද? – තරගාවලියට එන්න යන අලුත් රට… Hitwicket staff 2026-01-19 | 1:30 pm 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා බංග්ලාදේශයේ සහභාගීත්වය පිළිබද අවසන් තීරණය එළඹෙන 21 වැනිදා වන විට ගැනීමට…
Watch : ලකුණු 7ට විකට් 5 ගියාට පස්සේ Ferreira එක්ක මල පැන්න බ්‍රේවිස් ගහපු ගැහිල්ල මෙන්න Hitwicket staff 2026-01-18 | 6:09 pm SA20 ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගයෙන් Joburg Super Kings පරදා ලකුණු 21 ක සුපිරි ජයක් වාර්තා කිරීමට Pretoria Capitals කණ්ඩායම…
SL v ENG : ප්රබලයින් දෙදෙනෙකු T20 සංචිතයෙන් එළියට Hitwicket staff 2026-01-18 | 8:50 am එංගලන්තය සමග පැවැත්වීමට නියමිත T20I තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ වේග පන්දු යවන!-->…