Author
Hitwicket staff 716 posts
ඔස්ට්‍රේලියානු ප්‍රධාන දග පන්දු යවන්නෙකුට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු
ඔස්ට්‍රේලියානු වමත් දග පන්දු යවන ක්‍රීඩක මැට් කුහ්නෙමන්ට එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ…
සකිබ් මහ්මූද්ගේ ඉන්දීය වීසා අර්බුදය විසදෙයි
එංගලන්ත කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා ඉන්දියාවට ඇතුළු වීම වෙනුවෙන් මෙතෙක් වීසා හිමි නොවුණු එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක…
PAK v WI : දැඩි මීදුමකින් පළමු ටෙස්ට් තරගයේ ආරම්භයට බාධා
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භය සදහා අයහපත්…
WPL තරග කාලසටහන නිවේදනය කෙරේ
2025 කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව තරගාවලිය පෙබරවාරි 14 වැනිදා සිට…
මහේලගෙන් පසු සදර්න් බ්‍රේව් භාර ගත් ෆ්ලෙමින්ග් ධූරයෙන් ඉවත් වෙයි
එංගලන්තයේ හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සදර්න් බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට ස්ටීවන් ෆ්ලෙමින්ග් තීරණය කර…
වැටුප් නොලැබීමෙන් BPL අර්බුදයක – ක්‍රීඩකයින් පුහුණුවීම් වර්ජනය කරයි
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන Durbar Rajshahi කණ්ඩායමේ ක්‍රීඩකයින් අද(15) දිනයේදී පුහුණුවීම් කටයුතු වර්ජනය…
හර්මන්ප්‍රීට්ට විවේකයක් – මන්දනාට නායකත්වය
අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය කාන්තා සංචිතය නම් කර තිබෙනවා.
නායිකා…
ආබාධ අර්බුදය හමුවේ සිඩ්නි තන්ඩර් සහාය පුහුණුකරු යළි ක්‍රීඩා පිටියට පිවිසීමට ගිවිසුම්ගත වෙයි
සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ සහාය පුහුණුකරු ඩෑන් ක්‍රිස්ටියන් මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තන්ඩර් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීම…
රිෂී ධවාන් සුදු පන්දුවට සමු දෙයි
හිමාචල් ප්‍රදේශ් කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක රිෂී ධවාන් සීමිත පන්දුවාර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර…