ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට Hitwicket staff 2023-05-19 | 6:36 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය හෙට (20) පැවැත්වෙනවා. ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හෙට දිනයේ දී JAIC…
IPL ප්‍රේක්ෂක දිරිගන්වන්නියන්ට ලැබෙන වැටුප් හා පහසුකම් මෙන්න Hitwicket staff 2023-05-19 | 1:11 pm ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් තේරීම ඉතා දැඩි ක්‍රියාවලියක් බවත්, සම්මුඛ පරීක්ෂණ ගණනාවකට මෙන්ම ලිඛිත ඇගයීම්වලට ද ඔවුන්ට මුහුණ දී සමත්…
කොදෙව් ක්‍රීඩිකාවන්ගේ සංචාරක ප්‍රතිපත්ති පිරිමි කණ්ඩායමට සම කෙරේ Hitwicket staff 2023-05-19 | 12:26 pm මින් ඉදිරියට දිගු-දුර ජාත්‍යන්තර ගුවන් ගමන්වලදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට ව්‍යාපාරික පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීමට…
අංක 18 ගැන කෝලි කළ නවතම අනාවරණය Hitwicket staff 2023-05-19 | 9:40 am තමා සහ තමාගේ ජර්සි අංකය වන අංක 18 අතර ඇති බැදීම පිළිබද ඉන්දීය හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි…
RCB ජයෙන් පසු වෙනස් වූ ප්‍රසාද ලකුණු සටහන ; තවත් තීරණාත්මක තරගයක් අද Hitwicket staff 2023-05-19 | 8:44 am මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 65 වැනි තරගය ඊයේ (18) රාත්‍රියේ නිමා වුණේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව…
බැලන්ස්ට සති 8ක තහනමක් හා පවුම් 8,000 ක දඩයක් නිර්දේශ කෙරේ Hitwicket staff 2023-05-04 | 2:04 pm මෑතකදී ක්‍රිකට් පිටියෙන් සමු ගත් එංගලන්ත හා සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගැරී බැලන්ස්ට එරෙහිව සති 8ක තහනමක් හා පවුම් 8,000 ක…
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම 20යි 20 තරගාවලියක් සදහා ජපානයට Hitwicket staff 2023-05-04 | 12:54 pm ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ජපානයේ තරග සංචාරයක් සදහා මෙම මාසයේ දී එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.…
Watch : ආචර්ට එරෙහිව ලිවින්ග්ස්ටන් පිට පිට ගහපු දැවැන්ත හයේ පහර 3 Hitwicket staff 2023-05-03 | 10:01 pm පංජාබ් කිංග්ස් කණ්ඩායමේ පිතිකරු ලියම් ලිවින්ග්ස්ටන් විසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට එරෙහිව…
දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන්නිය ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි Hitwicket staff 2023-05-03 | 8:26 pm දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකා Shabnim Ismail ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.…
Watch : මතීෂගේ වේග පන්දුවට පූරාන් හා ගෞතම් ගොදුරු වූ හැටි Hitwicket staff 2023-05-03 | 7:02 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(3) පස්වරුවේ ආරම්භ වූ තරගාවලියේ 45 වැනි තරගයේ දී කඩුලු 2 ක් දවා ගැනීමට…