කසුන් රාජිතට එංගලන්තයෙන් ගිවිසුමක් Hitwicket staff 2025-04-15 | 9:37 pm එංගලන්තයේ පැවැත්වෙන ප්රාන්ත සිව්දින ක්රිකට් තරගාවලිය වන County Championship තරගාවලිය සදහා ක්රීඩා කිරීමේ අවස්ථාවක් ශ්රී ලංකා…
ශ්රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියට දකුණු අප්රිකා සංචිතය නම් කෙරේ Hitwicket staff 2025-04-15 | 4:48 am ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිත කාන්තා තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය සදහා ක්රීඩා කරන දකුණු අප්රිකා සංචිතය නම් කර තිබෙනවා.…
අභිෂේක්ගේ 141(55) හමුවේ සන්රයිසස් පිලට වාර්තාගත ජයක් Hitwicket staff 2025-04-12 | 11:34 pm IPL තරගාවලියේ 27 වැනි තරගයෙන් අනර්ඝ හඹා යාමක් සමග කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(12) සමත්…
දකුණු අප්රිකා තුන් ඉරියව් ක්රීඩකයාට පාකිස්තානයෙන් තහනමක් Hitwicket staff 2025-04-12 | 10:39 am දකුණු අප්රිකා තුන් ඉරියව් ක්රීඩක Corbin Bosch හට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්රීඩා කිරීම වසරකට තහනම් කිරීමට පාකිස්තාන…
ශ්රී ලංකා ක්රිකට් පිලට ඔලිම්පික් වරම් අහිමි වෙයිද? Hitwicket staff 2025-04-11 | 11:43 pm 2028 ඔලිම්පික් ක්රීඩා උළෙල සදහා ඇතුළත් කර ඇති ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් රටවල් හයක් කාන්තා හා පිරිමි අංශයෙන් ක්රීඩා කරන බව මේ වන…
චෙන්නායි නායකත්වය යළි දෝනිට Hitwicket staff 2025-04-10 | 10:39 pm චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරගවලදී මෙහෙයවීමේ වගකීම හිටපු නායක එම් එස් දෝනිට පැවරී…
සැක සහිත ස්ටම්ප් දැවී යාම ගැන පරීක්ෂණ ඇරඹෙයි (දර්ශන සහිතයි) Hitwicket staff 2025-04-10 | 10:11 pm බංග්ලාදේශයේ පැවැත්වෙන Dhaka Premier Division Cricket League තරගාවලිය යටතේ පැවැති 57 වැනි තරගයේදී දැක ගත හැකි වූ සැක සහිත ස්ටම්ප්…
රෝයල්ස් පරදා ටයිටන්ස් පිලට ලකුණු 58 ක ජයක් Hitwicket staff 2025-04-09 | 11:59 pm අයි.පී.එල් තරගාවලියේ 23 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් පරදා ලකුණු 58 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් සමත් වුණා.…
New Zealand Cricket Awards : සම්මානලාභීන් ලැයිස්තුව මෙන්න Hitwicket staff 2025-04-09 | 11:26 pm 2025 New Zealand Cricket Awards winners Debbie Hockley Medal - Amelia Kerr Sir Richard Hadlee Medal - Matt Henry Bert…