2028 වසරේ සිට IPL තරගාවලියට ප්‍රබල වෙනසක්? Hitwicket staff 2025-04-30 | 6:48 pm https://www.youtube.com/watch?v=w0TbPnP2MtI 2028 වසරේ සිට අයි.පී.එල් තරග වාරයක තරග සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ නැංවීමට ඉන්දීය…
Watch : විහිළුවට ද ගැහුවේ? කොහොම වුණත් ඒකනම් රින්කුට රිදුණා වගේ Hitwicket staff 2025-04-30 | 5:47 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 48 වැනි තරගයෙන් අනතුරුව කුල්දීප් යාදව් විසින් විහිළුවට මෙන් රින්කු සිංගේ කම්මුලට පහරක් එල්ල කරන…
තවත් දැවැන්ත ක්‍රීඩා උළෙලකට ක්‍රිකට් ක්‍රීඩාව යළි ඇතුළත් කෙරේ Hitwicket staff 2025-04-30 | 4:40 pm 2026 වසරේදී ජපානයේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා. සැප්තැම්බර්…
Watch : හොදම උඩ පන්දුව රැක ගත්තේ චමීර ද, කමිදු ද? Hitwicket staff 2025-04-30 | 11:50 am 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තවත් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ඊයේ(29) හැකි වුණා.…
14 හැවිරිදි සූර්යවංශිගේ වාර්තාගත ශතකය හමුවේ රාජස්ථානය පන්දුවාර 15.5 කින් 210 ක් හඹා යයි Hitwicket staff 2025-04-28 | 11:55 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 47 වැනි තරගයේදී වාර්තාගත ශතකයක් රැස් කරමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සුපිරි ජයක් හිමි…
තුන්කොන් තරගාවලියට සියල්ල සූදානම් Hitwicket staff 2025-04-26 | 11:19 pm ශ්‍රී ලංකා, ඉන්දීය හා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් ක්‍රීඩා කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට(27) ආරම්භ වනවා. පළමු…
කමිදු සන්රයිසස් පිලට ජය ගෙනෙයි Hitwicket staff 2025-04-26 | 10:01 am කමිදු මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම…
Watch : කමිදු රැක ගත් ඇදහිය නොහැකි උඩ පන්දුව හා සුපිරි කඩුල්ල Hitwicket staff 2025-04-25 | 9:27 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් හා කඩුල්ලක් දවා ගැනීමට සන්රයිසස් හයිදරාබාද්…
Watch : පිතිකරුගේ තීරණය වරදියි – ඉෂාන් කිෂන්ගේ නොදැවුණු දැවී යාම මෙන්න Hitwicket staff 2025-04-23 | 10:20 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගයේදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ මුල් පෙල පිතිකරු ඉෂාන් කිෂන් නොදැවුණ දැවී…
Watch : 14 හැවිරිදි සූර්යවංශි මංගල IPL පන්දුවටම එල්ල කළ සුපිරි හයේ පහර මෙන්න Hitwicket staff 2025-04-20 | 9:07 am 14 හැවිරිදි ඉන්දීය ක්‍රීඩක Vaibhav Suryavanshi මෙවර අයි.පී.එල් තරගාවලියේ 36 වැනි තරගයේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් වරම් දිනා ගැනීමට…