Ultimate magazine theme for WordPress.

Watch : ඉන්දියාවේ පළමු කඩුලු පහ 58 කට දැවී යයි; ජයග්‍රාහී ඉලක්කය 549 ක්

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ගුවහාටිහීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේදී ලකුණු 549 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 27 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 58 ක් තුළ බිද වැටුණා.