ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 60 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අද(20) දහවල් පැවැත්වුණා.
ඒ, පෙරවරුවේ පැවැති ක්‍රිකට් නිලවරණයෙන් අනතුරුවයි.
එහිදී ක්‍රිකට් ආයතනයේ කමිටු සදහා නිළධාරීන් පත් කිරීම ද සිදු කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඒ අනුව තරගාවලි කමිටුව, විනිසුරු කමිටුව, සහ පාසල් සංවර්ධන කමිටුව සදහා මෙන්ම විධායක කමිටු නියෝජනයන් ද පත් කිරීම සිදු කෙරුණු බව සදහන්.
තරගාවලි කමිටුවේ සභාපතිවරයා ලෙස සමන්ත දොඩංවෙල මහතා ද, විනිසුරු කමිටුවේ සභාපතිවරයා ලෙස බන්දුල දිසානායක මහතා ද පත් කර තිබෙනවා.
සියලු කමිටු සාමාජිකයින් පහතින් –
Tournament Committee :
Mr. Samantha Dodanwela – Chairman (Exco- Member)
Mr. Kasun Fernando
Mr. Marlon Fernandupulle
Mr. Deepal Madurapperuma
Mr. Dilan Pollonnovita
Umpires Committee :
Mr. Bandula Dissanayake – Chairman (Exco-Member)
Mr. Shammi Prasanna Gunasekera
Mr. Gihan Weerasinghe
Mr. Dilran Abeysekara
Mr. Mohamad Siddiek
School Development Committee :
Mr. Jayantha Jayaweera
Mr. Y. Ratheepan
Nr. Nalin Jayawickrama