Ultimate magazine theme for WordPress.

60 වැනි ක්‍රිකට් මහා සභා රැස්වීමේ දී කමිටු 4කට නිළධාරීන් පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 60 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අද(20) දහවල් පැවැත්වුණා.

ඒ, පෙරවරුවේ පැවැති ක්‍රිකට් නිලවරණයෙන් අනතුරුවයි.

එහිදී ක්‍රිකට් ආයතනයේ කමිටු සදහා නිළධාරීන් පත් කිරීම ද සිදු කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව තරගාවලි කමිටුව, විනිසුරු කමිටුව, සහ පාසල් සංවර්ධන කමිටුව සදහා මෙන්ම විධායක කමිටු නියෝජනයන් ද පත් කිරීම සිදු කෙරුණු බව සදහන්.

තරගාවලි කමිටුවේ සභාපතිවරයා ලෙස සමන්ත දොඩංවෙල මහතා ද, විනිසුරු කමිටුවේ සභාපතිවරයා ලෙස බන්දුල දිසානායක මහතා ද පත් කර තිබෙනවා.

සියලු කමිටු සාමාජිකයින් පහතින් –

Tournament Committee :
Mr. Samantha Dodanwela – Chairman (Exco- Member)
Mr. Kasun Fernando
Mr. Marlon Fernandupulle
Mr. Deepal Madurapperuma
Mr. Dilan Pollonnovita

Umpires Committee :
Mr. Bandula Dissanayake – Chairman (Exco-Member)
Mr. Shammi Prasanna Gunasekera
Mr. Gihan Weerasinghe
Mr. Dilran Abeysekara
Mr. Mohamad Siddiek

School Development Committee :
Mr. Jayantha Jayaweera
Mr. Y. Ratheepan
Nr. Nalin Jayawickrama

Leave a comment