දිනන්න තිබ්බා, ගොඩක් කනගාටුයි ප්‍රතිපලය ගැන : චරිත් අසලංක

ඉන්දියාවට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී ලද ප්‍රතිපලය පිළිබද බොහෝ සෙයින් කනගාටුවන බව ශ්‍රී ලංකා පිතිකරු චරිත් අසලංක පවසනවා.

තරගයෙන් කඩුලු 3ක පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

වනිදු හසරංගට සෙසු පන්දු යවන්නන්ගේ සහාය තවත් ලැබුණේ නම් තරගයේ ප්‍රතිපලය මීට වඩා වෙනස්වන්නට ඉඩ තිබූ බවයි චරිත් කියා සිටියේ.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –

SRI LANKA NEWS
Comments (0)
Add Comment