කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුරට හේතුව හෙළි වෙයි

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී අද (5) පෙරවරුවේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

කුසල් මෙන්ඩිස් ගමන් කළ මෝටර් රථයේ පාපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ගැටී අනතුර සිදුව ඇති බව සදහන්.

එම අවස්ථාවේ මෝටර් රථය පැද වූ කුසල් මෙන්ඩිස්ට නින්ද යාම අනතුරට හේතුව බවටයි වාර්තා වන්නේ.

Comments (0)
Add Comment