ඉන්දියාවට එරෙහි එංගලන්ත කාන්තා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත කාන්තා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හෙදර් නයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 17 දෙනෙකු ඇතුළත්.

23  හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩිකා Emily Arlott ද සංචිතයට නම් කර ඇති අතර, ඇය එංගලන්ත ජාතික සංචිතයට කැදවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඉන්දු – එංගලන්ත කාන්තා ටෙස්ට් තරගය ලබන 16 වනදා සිට 19 වනදා දක්වා බ්‍රිස්ටල්හී දී පැවැත්වීමට නියමිතයි.

Squad:

Heather Knight (C), Emily Arlott, Tammy Beaumont, Katherine Brunt, Kate Cross, Freya Davies, Sophia Dunkley, Sophie Ecclestone, Georgia Elwiss, Tash Farrant, Sarah Glenn, Amy Jones, Nat Sciver (VC), Anya Shrubsole, Mady Villiers, Fran Wilson, Lauren Winfield-Hill

WORLD NEWS
Comments (0)
Add Comment