Watch : සචින්ගේ කඩුල්ල සොයා ගිය ලක්මාල්ගේ පන්දුව

International Masters League ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද(22) රාත්රී 7:30 ට ආරම්භ වුණා. ඒ, Sri Lanka Masters කණ්ඩායම හා India Masters කණ්ඩායම අතරයි.
Navi Mumbai හි DY Patil ක්රීඩාංගනයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
ඉන්දීය ඉනිම ආරම්භ කළේ අම්බටි රයිදු සමගින් සචින් තෙන්ඩුල්කාර්. රයිදු ලකුණු පහකටත්, සචින් ලකුණු 10කටත් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා.
පිත්තේ ඇතුළු දාරයේ වැදුණු පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනුයි සචින් තෙන්ඩුල්කාර් දැවී ගියේ.
දර්ශන කිහිපයක් පහතින් –
— cric sl (@cricslvideo) February 22, 2025
Nothing has changed.
Sachin Tendulkar scored back to back two Boundaries….. 4, 4 💙
pic.twitter.com/JnObsPcczJ— CrickeTendulkar 🇮🇳 (@CrickeTendulkar) February 22, 2025
Feast to the eyes to watch @sachin_rt ❤️❤️❤️ pic.twitter.com/1mlMtkJVy1
— 🍊range (@FFA50014) February 22, 2025
— cric sl (@cricslvideo) February 22, 2025