ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ඒ සංචිත නම් කෙරේ By Hitwicket staff On 2025-06-30 | 11:52 am Last updated 2025-07-02 | 10:37 pm © SLC ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ඒ සංචිත නිවේදනය කර තිබෙනවා. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු ඒ කණ්ඩායම අතර එක්දින තරග 3ක් හා සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. සංචාරයට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.