Ultimate magazine theme for WordPress.

එංගලන්තයට නව නායකයෙක්

එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා ලෙස හැරී බෲක් පත් කර තිබෙනවා.

ඒ, මීට පෙර සුදු පන්දු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජොස් බට්ලර් ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් පසුව නායකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙන්.