Ultimate magazine theme for WordPress.

Toss Report : කාසියේ වාසිය මුම්බායි පිලට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 69 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Mumbai Indians XI:

R Sharma (c), I Kishan (wk), C Green, S Yadav, T David, N Wadhera, K K Singh, A Madhwal, P Chawla, J Behrendorff, C Jordan.

Sunrisers Hyderabad XI:

M Agarwal, V Sharma, A Markram (c), H Brook, G Phillips, H Klaasen (wk), S Singh, B Kumar, U Malik, M Dagar, Nitish Kumar Reddy

Leave a comment