Ultimate magazine theme for WordPress.

දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක්

Toss Report

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දු යැවීමටයි ශ්‍රී ලංකාව තීරණය කළේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගය සදහා දුනිත් වෙල්ලාලගේ කැදවා ඇත්තේ ඩිල්ෂාන් මදුෂංක වෙනුවටයි. නවසීලන්තය මෙම තරගය වෙනුවෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

New Zealand XI:

Will Young, Tim Robinson, Henry Nicholls, Mark Chapman, Glenn Phillips, Michael Bracewell, Mitch Hay(w), Mitchell Santner(c), Nathan Smith, Ish Sodhi, Jacob Duffy

Sri Lanka XI:

Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis(w), Sadeera Samarawickrama, Kamindu Mendis, Charith Asalanka(c), Janith Liyanage, Dunith Wellalage, Jeffrey Vandersay, Maheesh Theekshana, Asitha Fernando