Ultimate magazine theme for WordPress.

Watch : රිකල්ටන් අසරණ වූ ප්‍රභාත්ගේ දග පන්දුව

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(7).

අද දිනයේදී දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස පළමු ඉනිමේදී ශතකයක් රැස් කළ රයන් රිකල්ටන්ගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව රිකල්ටන් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 24 ක්.

දර්ශන පහතින් නරඹන්න –