Ultimate magazine theme for WordPress.

ශූරයින්ගේ කුසලානයට කිසිදු ඉන්දීය තරග නිලධාරියෙකු නැහැ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා තරග නිලධාරීන් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන විනිසුරුවරයෙකු ලෙසත්, රංජන් මඩුගල්ල තරග තීරකවරයෙකු ලෙසත් එම තරග නිලධාරීන් අතරට ඇතුළත්.

පාකිස්තානයේදී හා ඩුබායිහීදී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා කිසිදු ඉන්දීය තරග තරග නිලධාරියෙකු එක් නොවීම කැපී පෙනෙනවා.

Match officials for Champions Trophy 2025

Umpires:

Kumar Dharmasena, Chris Gaffaney, Michael Gough, Adrian Holdstock, Richard Illingworth, Richard Kettleborough, Ahsan Raza, Paul Reiffel, Sharfuddoula, Rodney Tucker, Alex Wharf, Joel Wilson

Match Referees:

David Boon, Ranjan Madugalle, Andrew Pycroft