Ultimate magazine theme for WordPress.

Watch : විරාට් කෝලි මාලිංග හා සංගා ගැන ලොවට කියූ දේ

ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ඨතම යෝකර් පන්දු යවන්නා ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග බව ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි පවසනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) සිය සමාජ මාධ්‍යජාලා ඔස්සේ නිකුත් කළ වීඩියෝවක අදහස් දක්වමිනුයි කෝලි මේ බව සදහන් කළේ.

එමෙන්ම තමා නැරඹීමට කැමතිම කවර් ඩ්‍රයිව් පහර එල්ල කරනුයේ කුමාර් සංගක්කාර විසින් බව ද කෝලි කියා සිටියා.

තාක්ෂණය අතින් ද කුමාර් සංගක්කාරයේ කවර් ඩ්‍රයිව් පහර ඉතා ඉහළ මට්ටමක පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Show Comments (1)