Ultimate magazine theme for WordPress.

Watch : වසර 12 කට පසු ටෙස්ට් පිටියේ දී විලියම්සන් දුවද්දී දැවී ගිය හැටි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද(1) දිනයේ දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීමට සුපිරි නවසීලන්ත පිතිකරු කේන් විලියමසන්ට සිදු වුණා.

පන්දු යවන අන්තයේ රැදී සිටි පිතිකරු වූ විල් යන්ග් හා තණතීරුව මැද දී එකිනෙකා ගැටීම හේතුවෙනුයි විලියම්සන්ට ලකුණු නොලබා සිටියදී මෙලෙස දැවී යාමට සිදු වුණේ.

විලියම්සන් 2012 වසරෙන් පසුව ටෙස්ට් තරගයකදී දුවද්දී දැවී යාමකට හසු වූ පළමු අවස්ථාව මෙයයි.

දර්ශන පහතින් –

Leave a comment