Ultimate magazine theme for WordPress.

LPL අවසන් තරගයේ විශේෂ අවස්ථා

ADVERTISEMENT

පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (16) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත් කරමින්.

Match Report : LPL පළමු ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

තරගයේ විශේෂ අවස්ථා –

Leave a comment
x