Ultimate magazine theme for WordPress.

පාකිස්තාන – එංගලන්ත පළමු ටෙස්ට් තරගය : පළමු දිනයේ විශේෂ අවස්ථා

එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ඊයේ(5) නිමා වුණා.

ඒ වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සංචාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 139ක් ලබා සිටියා.

ALSO READ : Day 1 Report

වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම නිසා පළමු දිනය පන්දුවාර 49කට සීමා වුණා.

පළමු දිනයේ විශේෂ අවස්ථා –

Leave a comment