Ultimate magazine theme for WordPress.

එංගලන්ත ක්‍රීඩකයන් 8 ක් බිම නොවට්ටා හිසෙන් වාර්තා කල අපූරූ ගෝලය

පාපන්දු කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව.

ක්‍රිකට් ක්‍රීඩකයින් වුණත් ශරීර උණුසුම් කර ගැනීම සදහා පාපන්දු ක්‍රීඩාවේ නිරත වනු අප නිරතුරුවම දැක තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දී එංගලන්ත ක්‍රීඩකයින් මෙලෙස පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ අපූර්ව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.

එහි අපූර්වත්වය ඔබත් නරඹාම තීරණය කරන්න. –

Leave a comment