SL vs ENG : 2nd Test – කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – රමේෂ්ට ටෙස්ට් වරම්

දෙවන ටෙස්ට් තරගය – ශ්‍රී ලංකාව සහ එංගලන්තය
ක්‍රීඩාංගනය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
කාසියේ වාසිය – .ශ්‍රී ලංකාවට : පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
තරගය සදහා ශ්‍රී ලංකාව වෙනස්කම් 3ක් සිදු කර ඇති අතර, ඒ අනුව රමේෂ් මෙන්ඩිස් අද දිනයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 154 වැනි ක්‍රීඩකයායි.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
Lahiru Thirimanne, Kusal Perera, Oshada Fernando, Dinesh Chandimal(c), Angelo Mathews, Niroshan Dickwella(w), Ramesh Mendis, Dilruwan Perera, Suranga Lakmal, Lasith Embuldeniya, Asitha Fernando
England XI :
Zak Crawley, Dominic Sibley, Jonny Bairstow, Joe Root(c), Daniel Lawrence, Jos Buttler(w), Sam Curran, Dominic Bess, Jack Leach, Mark Wood, James Anderson