SA vs SL : 2nd Test – කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – අසිතට සහ මිනෝද්ට ටෙස්ට් වරම්

දෙවන ටෙස්ට් තරගය – දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව
ක්‍රීඩාංගනය – වොන්ඩරස් ක්‍රීඩාංගනය, ජොහැනස්බර්ග්
කාසියේ වාසිය – .ශ්‍රී ලංකාවට : පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
කණ්ඩායම් දෙක –
South Africa:
Dean Elgar, Aiden Markram, Rassie van der Dussen, Faf du Plessis, Quinton de Kock (c, wk), Temba Bavuma, Wiaan Mulder, Keshav Maharaj, Anrich Nortje, Lungi Ngidi, Lutho Sipamla
Sri Lanka:
Dimuth Karunaratne (c), Kusal Perera, Lahiru Thirimanne, Kusal Mendis, Minod Bhanuka, Dasun Shanaka, Niroshan Dickwella (wk), Wanindu Hasaranga, Dushmantha Chameera, Vishwa Fernando, Asitha Fernando