Ultimate magazine theme for WordPress.

MLC තරගාවලිය ලබන වසරට කල් දැමේ

මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ Minor League Cricket (MLC) තරගාවලිය කල් දැමීමට අමෙරිකානු ක්‍රිකට් එන්ටප්‍රයිසස් තිරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව මෙම මස අගදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය ලබන වසර දක්වා කල් දමා ඇති බව සදහන්.

කෙසේ වෙතත්, සැප්තැම්බර් 5 වනදා සිට ප්‍රදර්ශනාත්මක තරග කිහිපයක් පැවැත්වීමටයි සංවිධායකයින්ගේ අවධානය යොමුව ඇත්තේ.

Leave a comment