Ultimate magazine theme for WordPress.

LPL ප්‍රධාන අනුග්‍රාහක (title sponsor) සමාගම ප්‍රකාශයට පත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක (title sponsor) සමාගම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන්දීය සමාගමක් වන My11Circle (මයි ඉලවන් සර්කල්) විසින් එල්.පී.එල් තරගාවලියේ ප්‍රධාන අනුගාහකත්වය දරන බව සදහන්.

ඒ අනුව ඉදිරියේ දී එල්.පී.එල් තරගාවලිය හදුන්වනු ලබන්නේ My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙසයි.

My11Circle හි සන්නාම තානාපති ලෙස කටයුතු කරන්නේ හිටපු ඉන්දීය නායක සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති සෞරව් ගංගුලි.

තරගාවලිය ලබන 26 වනදා හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment