Ultimate magazine theme for WordPress.

LPL නිල ගීතය එළි දකියි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල තේමා ගීතය එළිදක්වා තිබෙනවා.

මෙම ගීතය භාතිය සහ සන්තුෂ් විසින් නිර්මාණය කර ඇති අතර, ගයනු ලබන්නේ ද ඔවුන් දෙදෙනා විසින්මයි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා.

එල්.පී.එල් තරගාවලිය නොවැම්බර් 21 වනදා ආරම්භ වීමට නියමිත අතර,අවසන් මහා තරගය දෙසැම්බර් 13 වනදා පැවැත්වීමට නියමිතයි.

නිල තේමා ගීතය නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න

Leave a comment