Ultimate magazine theme for WordPress.

LPL කණ්ඩායම් 5 විසින් රදවා ගත් හා සෘජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් ලැයිස්තුව මෙන්න

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතයේ රදවා ගෙන ඇති හා සෘජුව ගිවිසුම්ගත වී ඇති ක්‍රීඩකයින් ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(20) නිවේදනය කළා.

LPL පස්වැනි අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) කොළඹ හිල්ටන් හෝටලයේ දී දහවල් 12 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අතර, සෙසු ක්‍රීඩකයින් 266 දෙනා විදෙස් ක්‍රීඩකයින් වනවා.

Pre-Signed & Retained Players

Colombo

Chamika Karunaratne, Thisara Perera, Sadeera Samarawickrama, Nipun Dhananjaya, Shadab
Khan, Glenn Phillips

Dambulla

Dilshan Madushanka, Nuwan Thushara, Dushan Hemantha, Praveen Jayawickrama,
Mustafizur Rahman, Ibrahim Zadran

Galle

Bhanuka Rajapaksa, Lasith Croospulle, Niroshan Dickwella, Maheesh Theekshana, Tim
Seifert, Alex Hales

Jaffna

Kusal Mendis, Avishka Fernando, Charith Asalanka, Vijayakanth Viyaskanth, Azmatullah
Omarzai, Noor Ahmad

Kandy

Wanindu Hasaranga, Angelo Mathews, Dushmantha Chameera, Kamindu Mendis, Andre
Fletcher, Kyle Mayers

Leave a comment